ජාතික රූපවාහිනී නිල දිරිය දියණී ෆේස්බුක් පේජය

ජාතික රූපවාහිනී නිල දිරිය දියණී ෆේස්බුක් පේජය
Diriya Diyani - දිරිය දියණී

Friday, September 13, 2013

Diriya Diyani - දිරිය දියණී 4

දිරිය දියණී 4- http://www.viki.com/videos/42492v-the-great-merchant-kim-man-deok-episode-4

Monday, September 2, 2013

http://www.facebook.com/DiriyaDiyanii


දිරිය දියණී සුජාත දියණිය... අභීත දියණිය යනුවෙන් ඔබේ ආදරණීය ටෙලිනාට්ය මාලාවන්ට හඩ පෙවූ ඔබේ ආදරණීය ජාතික රූපවාහිනිය ඔබ වෙත සැප්තැම්බර් 6 වන දින සිට සවස 6:30ට දිරිය දියණිය නමින් යනුවෙන් වූ අලංකෘත කොරියානු ටෙලි සිත්තම් මාලාවක රසය සිංහල හඩ කැවීම ඔස්සේ ඉතා අපූර්ව ආකාරයෙන් අතුල රන්සිරිලාල් මහතාගේ මෙහෙයවීම අනුව නිම කොට ඔබ වෙත ගෙන එනා වගයි. ඒ සදහා නිල වශයෙන් පේජය මගින් ෆේස්බුක් රසිකයින් හට අවශ්ය තොරතුරු බෙදා දීමට නියමිතය. එහෙයින් දිරිය දියණියට කෙතරම් කැමැත්තක් දක්වන්නේද යන වග මේ ෆේස්බුක් පිටුවට ප්‍රේක්ශක ඔබ ලබා දෙන මනාප තුලින් අපට ගම්යමාන කරනු මැනවි.....